Annual Astimate 2022

මුලින්ම Excel ෆයිල් එක Download කර ගන්න...

Download 

විශේෂ කරුණු

දන්නා අයටයි නොදන්නා අයටයි දෙගොල්ලොන්ටම මේක ප්‍රයෝජනවත් වෙන නිසා මෙහෙම එකින් එක කියන්නේ...
1. මේ ෆයිල් එකේ වෙනස් කරන්න පුළුවන් 
        1. අංශයයි
        2. කාමර අංකයයි
        3. Forecasted Yearly Requirement කියන තීරුව පමණයි...
2. මේ පාර වෙනදා වගේම printed form තියනවා ඒවත් මතක ඇතුවම දාන්න. ( කලින් පාර මේ ටික දැම්මේ ටික දෙනයි.. මේ පාර අනිවාර්යෙන්ම දාන්න..)
උදා         65656179  - G35 - Payment Voucher form
               65656180 G35A - Overtime Voucher form
3. දෙපාරක්ම බලලා හරියටම එවන්න මොකද අපි ආපු ගමන්ම අපේ System එකට දානවා... මේ පාර වෙනදා වගේ වෙනස් කම් කරන්න අමාරුයි... ( එක නිසා තමයි මෙහෙම විස්තරාත්මකවම කියල දෙන්නේ එකින් එක...)

 දැන් බලමු කරන විදිය එකින් එක...

1. මුලින්ම තමන්ගේ අංශයයි කාමර අංකයයි දාන්න...




2. KEYBOARD  එකේ CTRL+F ඔබා SR  එක හරි ITEM  එකෙන් හරි තමන්ට අවශ්‍ය ITEM එක හොයා ගන්න 

උදා.  

අපිට අවශ්‍ය කරන item එක හොයන්න ක්‍රම දෙකක් තියනවා...

උදා. 1 මම හොයන්නේ SR "15315701"

KEYBOARD  එකේ CTRL+F ඔබා Find  What කියන තැන මම හොයන SR එක "15315701" type කරන්න.
 

උදා. 2 මම හොයන්නේ Item Name එකෙන් "Biopsy Forceps Enteroscopic"

KEYBOARD  එකේ CTRL+F ඔබා Find  What කියන තැන මම හොයන  Item Name එක "Biopsy Forceps Enteroscopic" type කරන්න.



3. ඊට පස්සේ අපි හොයා ගත්ත Item එක වසරකට අවශ්‍ය වන ප්‍රමාණය ( Forecasted Yearly Requirement ) අපි හොයා ගත්ත Item  එකේ ඉස්සරහ තියන Forecasted Yearly Requirement කොටුවේ ගණන සදහන් කරන්න...
( අපිට ඕන Item එක හොයන්න අකුරු දෙක තුනක් උනත් ගහල හොයන්න පුළුවන්  )

උදා.
වසරකට ඕන Biopsy Forceps Enteroscopic එකෙන් අපිට ඕන 50 ක් නම් 



මම තෝර ගත්තේ පහත සදහන් Item ටික...

SR එකෙන් හරි  Item එකෙන් හරි මගේ ටික අර උඩ කියපු විදියට ෆයිල් එකට දා ගන්න එක...




4 . ඊළගට කරන්න තියෙන්නේ ඒ ටික ඔක්කොම දාපු ෆයිල් එක ෆිල්ටර් කර ගන්න එක...

එක කරන්නේ ඔය ෆයිල් එකේ උඩම තියන Forecasted Yearly Requirement තැන පොඩි පහලට ඊතලයක් තියනවා එකෙන් "0" අයින් කරලා " OK" කරන්න...
ඊට පස්සේ පල්ලෙහා තියන විදියට මම දාපු ටික ෆිල්ටර් වෙලා එයි...

1




ඒ ටික කරාම අන්තිමට අපි හදා ගත්ත Item ටික ෆිල්ටර් වෙලා එනවා... ( 4 වෙනි එකේ තියෙන්නේ )














5. ඊට පස්සේ ctrl+P ඔබලා අපි ෆිල්ටර් කර ගත්ත පිටුව හෝ පිටු ටික print කර ගන්න ඕන...




ඊට පස්සේ ඒ ලිපිය සකස් කරපු පුද්ගලයා  සහ අංශ ප්‍රධානි දෙදෙනාම අත්සන් කර ගබඩා භාර නිලදාරීන් හට 2021.10.22 දිනට පෙර  බාර දෙන්න...
HardCopy එක පහත සදහන් Email ලිපිනයට එවන්න...

mristors@gmail.com


මොකක් හරි ප්‍රශ්නයක් තියනවා නම් කෝල් කරන්න
කේ.පී.ආර්. ප්‍රේමවංශ - CMLT
0714472182

සකස් කරේ  - කේ.පී.ආර්. ප්‍රේමවංශ - CMLT



















...........................................................................................